JUL
11
අද සිට බස් හා දුම්රිය සාමන්‍ය පරිදි

අද(11) සිට දුම්රිය හා බස් රථ සාමාන්‍ය පරිදි ක්‍රියා කරන බව අදාල අංශ පවසනවා.
මේ අනුව කාර්යාල දුම්රිය සියල්ලම ධාවනයට සැලසුම් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශකර සිටියේ.
එසේම ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා සිටියේ ඉන්ධන ලැබුණුහොත් අද බස්රථ ධාවනය කරන බවයි.
250 Views
Comments