පෝර්ට් සිටිය අවට කුණු දැම්මොත් වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
22

පෝර්ට් සිටිය අවට කුණු දැම්මොත් වැඩ වරදී

පෝර්ට් සිටිය අවට කුණු දැම්මොත් වැඩ වරදී

කොළඹ වරාය නගරය නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් පරිසරයට සිදුවන හානිය අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

 

 

ඒ යටතේ පෝර්ට් සිටි ආයතනය සමග එක්ව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය සදහන් කලා.

 

 

සාගර කලාපයට අපද්‍රව්‍ය බැහැර කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද සූදානම් බවත් ඇය පැවසීය.

views

778 Views

Comments

arrow-up