ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප

ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප

 

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගෝටා ගෝ ගම්මාන අරගලවලට පහරදීමේ සිද්ධියේ 28වන සැකකරු ලෙස නම්කර ඇති  අතර ඔහුව රුපියල් මිලියන 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නියම කළේය.

 

 

එමෙන්ම සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාකළ යුතු බවටත් , ඇපකරුවන් තමන්ගේ පදිංචියේ හා වත්කම් පිළිබඳ සහතික අධිකරණයට ඉදිරිපත්කළ යුතු බවත්කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා  නියෝග කළේය.

views

261 Views

Comments

arrow-up