මව්බිමෙි පංචායුදය ⁣හැක් වේ - හේතුව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

මව්බිමෙි පංචායුදය ⁣හැක් වේ - හේතුව මෙන්න

මව්බිමෙි පංචායුදය ⁣හැක් වේ - හේතුව මෙන්න

තමන්ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම පසුගිය දිනවල වෙනත් පුද්ගලයෙකු අත්පත් කරගෙන සිටි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

 

 

කෙසේ නමුත් මේ වනවිට එය නැවතත් සම්පූර්ණයෙන්ම තමන් වෙත ලබාගෙන ඇති බව‍යි ජාතික නිදහස් පෙරමුණේ නායකයා පවසන්නේ.

 

 

තමාගේ ගිණුම ත්පත් කරගත් පුද්ගලයා විසින් ගැටුමක් ඇති වන ආකාරයේ දෑ තමන්ගේ ගිණුම තුල පල කර ඇති බවත් කිසිදු වගවිභාගයකින් තොරව ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ජනතාවට තමා අනුකම්පා කරන බවත් අමාත්‍යවරයා ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.

views

767 Views

Comments

arrow-up