FEB
10
වැඩ ලක්ෂයක් කරන්න සිමෙන්ති කොට්ටයක්වත් නෑ – සජිත්

වැඩ ලක්ෂයක් යනුවෙන් මහා පරිමාණයේ ව්‍යාපෘතියකට අත ගැසීමට ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන පවත්වන නමුත් එක වැඩකට සිමෙන්ති කොට්ටයක් හොයාගන්නට බැරි තත්වයකට රට පත්ව ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ, නැදිගම්විල, විජයපුර ප්‍රජා ජල ව්‍යාපෘතියට අනුබද්ධව ප්‍රදේශයේ පවුල් 700 කට නවලෝක සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය ඇතිව රුපියල් ලක්ෂ 20 ක වටිනාකමින් යුක්ත ජල පිරිපහදු පද්ධතියක් ලබා දීමේ උත්සවයට පසුගිය 06වැනිදා සහභාගී වෙමින්.
762 Views
Comments