FEB
03
උසස් පෙළ විභාගය කඩඉම් ලකුණු අද රාත්‍රියේ අන්තර්ජාලයට

2020 වසරේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල වලට අනුව විශ්ව විද්‍යාල වලට සිසුන් තෝරා ගැනීමේ කඩයිම් ලකුණු අද රාත්‍රියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරනවා.
මෙම කඩයිම් ලකුණු නිකුත් කරනු ලබන්නේ නැවත සමීක්ෂණයෙන් අනතුරුවයි.
809 Views
Comments