බලාගාරය ලෙඩ වෙයි - අද රෑ විදුලිය කපයිද?
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

බලාගාරය ලෙඩ වෙයි - අද රෑ විදුලිය කපයිද?

බලාගාරය ලෙඩ වෙයි - අද රෑ විදුලිය කපයිද?

කැලණිතිස්ස බලාගාරය ඒ ප්‍රධාන ජනන යන්ත්‍ර තුනක් ඇතුළුව තවත් බලාගාර කිහිපයක ජනන යන්ත්‍ර අක්‍රීය වී ඇති බව විදුලි ඉංජිනේරුවන් අනාවරණය කරනවා.

 

ඉන්ධන සහ දැවිතෙල්  නොමැති වීමෙන් මෙම ජනන යන්ත්‍ර යන අක්‍රිය වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 

මේ හේතුව නිසා අද රාත්‍රියේ ඇතැම් ස්ථානවල හදිසි විදුලි බිඳ වැටීම් සිදුවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

 

මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විශාල උත්සාහයක් ගන්නා බවයි වාර්තා වන්නේ.

views

870 Views

Comments

arrow-up