පතුලටම සිඳීගිය මහවැලි ගං කොමලිය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

පතුලටම සිඳීගිය මහවැලි ගං කොමලිය

පතුලටම සිඳීගිය මහවැලි ගං කොමලිය

මධ්‍යම කඳුකරයේ පවතින අධික වියළි කාලගුණ තත්වය හේතුවෙන් මහවැලි ගඟ පතුලටම සිඳි ගොස් තිබෙන අයුරු දක්නට ලැබුණි.

 

තැන්නේකුඹුර පාලම අසලින් වෙනදාට සුන්දරව ගලා යන මහවැලිය සේම ගඟේ පෝෂක ඇළ දොළ සහ අතු ගංඟාවන් සියල්ලද සිඳී ගොස් ඇති බව වාර්තාවේ.

 

මේ අතර අද සවස් කාලයේ ගාල්ල මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

views

693 Views

Comments

arrow-up