වර්ජනය වහාම නවත්වන්න - අධිකරණයෙන් නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

වර්ජනය වහාම නවත්වන්න - අධිකරණයෙන් නියෝගයක්

වර්ජනය වහාම නවත්වන්න - අධිකරණයෙන් නියෝගයක්

වහාම ක්‍රියාත්මක වන පරිදි දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවක වර්ජනය අත් හිටුවන ලෙස අධිකරණයෙන් නියෝගයක් නිකුත් වී තිබෙනවා.

 

ඒ දින තුනක සිට අඛණ්ඩව ක්‍රියාත්මක සෞඛ්‍ය සේවක වර්ජනය සම්බන්ධයෙන් අද (10) පස්වරුවේ අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ දිසා අධිකරණයෙන් රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය වෙත යි.

 

මෙම සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වල දෛනික කටයුතු ඇනහිටි අතර, මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි.

views

1571 Views

Comments

arrow-up