JUL
11
මාතෘ භූමියට නායකත්වය දීමට සූදානම් බව සජිත් පවසයි

ජනාධිපති, අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අද (11) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා සඳහන් කළේ පොහොට්ටු ආණ්ඩුව විනාශ කළ දේශය යළි ගොඩනැගීමට නායකත්වය ලබාදීමට තමන් ප්‍රමුඛ සමගි ජන බලවේගය සූදානම් බවයි.
ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවක් පත්කරන අතර මේ හැර වෙනත් විකල්පයක් නොමැති බව එතුමා සඳහන් කරයි.
263 Views
Comments