අරගලකරුවන් සී.අයි.ඩී.යට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

අරගලකරුවන් සී.අයි.ඩී.යට

අරගලකරුවන් සී.අයි.ඩී.යට

ගාලුමුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් පිරිසක් අද(04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

 

ඒ අනුව සමාජ ක්‍රියාකාරීන් වන අනුරුද්ධ බණ්ඩාර, ඩිලාන් සේනානායක සහ පරිසර ක්‍රියාකාරිකයෙකු වන කසුන් ගමගේ මෙලෙස අද පෙරවරුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන බව වාර්තා වෙනවා.

 

මොවුන් පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ දී ඔවුන්ගේ කැඳවීමට විරෝධය පළ කරමින් මෙම දෙපාර්තමේන්තුව අසල පිරිසක් නිහඬ විරෝධතාවයක ද නිරත වී සිට තිබෙනවා.

 

 

views

220 Views

Comments

arrow-up