JUN
27
වැඩබලන අධ්‍යාපන ඇමති ධූරයට බන්දුල

මේ වන විට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉන්ධන අර්බුදය විසඳා ගැනීම සඳහා රුසියාව බලා පිටත් වීම හේතුවෙන් වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ධූරය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට හිමි වී තිබෙනවා.
ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතා අද(27) දහවල් සිය නව ධූරයේ දිවුරුම් දුන්නා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීයි.
227 Views
Comments