මරණ දඬුවම නියමවී සිටි ප්‍රේමලාල් ජයසේකර නිදොස් කොට නිදහස් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

මරණ දඬුවම නියමවී සිටි ප්‍රේමලාල් ජයසේකර නිදොස් කොට නිදහස් කෙරේ

මරණ දඬුවම නියමවී සිටි ප්‍රේමලාල් ජයසේකර නිදොස් කොට නිදහස් කෙරේ

මරණ දඬුවම නියමවී සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

 

2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවති ප්‍රචාරක රැළියක සැරසිලිවල යෙදී සිටි ආධාරකරුවන්ට වෙඩිතබා එක් පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු ඇතුළු තිදෙනෙකුට චෝදනා එල්ලවී තිබුණා.

views

652 Views

Comments

arrow-up