ලෝක ව්‍යවසනයක් අත ළඟ.. - එවරස්ට් හි ඉහළම ග්ලැසියරයත් දියවීමට පටන්ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

ලෝක ව්‍යවසනයක් අත ළඟ.. - එවරස්ට් හි ඉහළම ග්ලැසියරයත් දියවීමට පටන්ගනී

ලෝක ව්‍යවසනයක් අත ළඟ.. - එවරස්ට් හි ඉහළම ග්ලැසියරයත් දියවීමට පටන්ගනී

ලොව උසම කන්ද වන එවරස්ට් හි ඉහළින්ම පිහිටා ඇති ග්ලැසියරය දේශගුණ විපර්යාස හමුවේ දියවීමට පටන්ගෙන ඇත.

 

 

පසුගිය වසර 25 තුළදී එහි ඝණකම අඩි 180 කට ආසන්න ප්‍රමාණයකින් අඩුවී ඇති බවයි නවතම අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ.

 

 

ඉහළ යන උෂ්ණත්වය සහ දැඩි සුළං තත්වය මීට ප්‍රධාන හේතුන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

views

924 Views

Comments

arrow-up