පෞද්ගලික බස් රථ 17,000කට සහන පැකේජ

කොරෝනා සමග පීඩාවට පත්ව සිටින පෞද්ගලික බස් රථ හිමියන් සඳහා සහන පැකේජය ලබාදීම ආරම්භ කර ඇතැයි ප්‍රවා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මාර්ග බලපත්‍ර හිමි දාහත් දහසකට එම සහන පැකේජය ලබාදෙන බවයි.
ලබන පළමුවැනිදා රට විවෘත කරන්නේ නම් ඊට පසු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරිම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි යෝජනාවලියක් සකස් කරමින් ඇතැයිද අමාත්‍යවරයා පැවසීය
778 Views
Comments