කොරෝනා නිසා ජල සම්පාදනයට කෝටි 800ක් පාඩුයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
19

කොරෝනා නිසා ජල සම්පාදනයට කෝටි 800ක් පාඩුයි

කොරෝනා නිසා ජල සම්පාදනයට කෝටි 800ක් පාඩුයි

පැතිරි යන කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන්  ජාතික ජල ජල සම්පාදන මණ්ඩලයට රුපියල් කෝටි 800ක ආදායමක් අහිමි වී ඇති බව පවසනවා.

 

ඒ මේ වසරේ  ආරම්භයේ සිට අගෝස්තු දක්වා වූ කාල සීමාව තුළයි.

 

සංචරණ සීමා හේතුවෙන් පාරිභෝගිකයන්ට ජල බිල්පත් ගෙවීමට අවස්ථාව නොලැබීම මෙයට හේතුව බවයි ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කළේ.

views

642 Views

Comments

arrow-up