යුගදනවි පෙත්සම් විසි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
04

යුගදනවි පෙත්සම් විසි වෙයි

යුගදනවි පෙත්සම් විසි වෙයි

කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්, විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) ප්‍රතික්ෂේප කලේය.

 

 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ටී. බී. දෙහිදෙනිය, බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් අද (04) යළි කැඳවූ අවස්ථාවේදී එම පෙත්සම්  විභාගයට ගැනීම මෙලෙස ප්‍රතික්ෂේප විය.

views

624 Views

Comments

arrow-up