FEB
03
විදුලි බිලටත් අපමණ අගයක්..!

කවුරු කෙසේ පැවසුවත් මේ මොහොතේ විදුලිබිල වැඩි කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
“මම ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමාටත්, විදුලිබල මණ්ඩලයටත් කියන්නේ අපි විදුලිය වැඩිනොකර යන්න බලනවා. එතකොට පුනර්ජනීය විදුලිය අපිට මේ වසරේ මෙගාවොට් 1,000ක්වත් ගන්න පුළුවන් වුණොත් අපිට විදුලිබිලේ යම්කිසි ප්‍රමාණයකට අඩු කරන්නත් පුළුවන් කියලා මං විශ්වාස කරනවා.”
711 Views
Comments