MAR
19
යළිත් භූ කම්පනයක්

ත්‍රිකුණාමලය. ගෝමරන්කඩවල ප්‍රදේශයට මැග්නිටියුට් මාපකයේ රිච්ටර් ඒකක තුනක් ලෙසින් සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා පතල් කාර්යාංශය පවසා සිටී.
මේ අතර කිරින්ද ප්‍රදේශයෙන් ද රිච්ටර් ඒකක 2.6 ක අගයක් ගත් භූකම්පනයක් වාර්තා වූ බව එම කාර්යාංශය වැඩිදුරටත් වාර්තා කර සිටී.
246 Views
Comments