JAN
07
හැමදේම කරන්නෙ දරුවො වෙනුවෙන්

අභියෝග හමුවේ වුවත් රජය කැපවන්නේ දරුවන්ට සුරක්ෂිත දියුණු රටක් නිර්මාණය කිරීමට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාව සමග ඊයේ (06) දින පෙරවරුවේ එකතු වෙමින්.
842 Views
Comments