සංචාරක කර්මාන්තයට නව බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකාවේ පවතින කොරෝනා තත්වය සාර්ථකව මැඩලීමට රජය නිසි පියවර ගැනීමත් එන්නත්කරනය වේගවත්ව හා කාර්යක්ෂමව සිදු වීමත් නිසා සංචාරක කර්මාන්තයට නැවතත් බලාපොරොත්තු ඇති වී ඇත.
යුරෝපයේ ඇතැම් රටවල් තමන් සංචාරය කරන රටවල් අතර රතු ලැයිස්තුවේ සිට "ඇම්බර්" ලැයිස්තුවට මාරු කර ඇත.
ඇම්බර් ලයිස්තුවට මාරු කිරීමෙන් ඔවුන් මෙරට සංචාරය කිරීමට දිරි ගැන්වීමකි.
මෙය සංචාරක කර්මාන්තයේ නව බලාපොරොත්තුවක් ගෙන දෙන බව ශ්‍රී ලංකා සංචාරක හෝටල් සම්මේලනයේ සභාපති සනත් උක්වත්ත මහතා සඳහන් කළා.
803 Views
Comments