උත්සව සමයේ බීමත් රියදුරන් අල්ලන්න විශේෂ වැඩපිළිවෙලක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

උත්සව සමයේ බීමත් රියදුරන් අල්ලන්න විශේෂ වැඩපිළිවෙලක්

උත්සව සමයේ බීමත් රියදුරන් අල්ලන්න විශේෂ වැඩපිළිවෙලක්

සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළදී  බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනිම සදහා විශේෂ මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පවසා ඇත.

 

 

අලුත් අවුරුදු සමය තුළදි බීමත්ව රිය පැදවිම වැඩි වීමේ අවදානමක් පැවතිය හැකි නිසා එමගින් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමෙන් ජිවිත හානි වැඩි විමේ අවදානමක්ද පැවතිය හැකි බව පොලිසිය සඳහන් කරයි.

views

293 Views

Comments

arrow-up