දුම්රිය මඟීන්ට පණිවිඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

දුම්රිය මඟීන්ට පණිවිඩයක්

දුම්රිය මඟීන්ට පණිවිඩයක්

 

ප්‍රධාන මාර්ගයේ නව දුම්රිය කාලසටහන සංශෝධනය ජනවාරි මුල් සතිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

 

අදියර කිහිපයක් යටතේ, නව කාලසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩී.එස්.ගුණසිංහ පැවසුවේය.

 

ඒ අනුව ඇතැම් විට උපරිම විනාඩි 15කට යටත්ව දුම්රිය ගමන් ආරම්භක කාලය සංශෝධනය විය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

views

179 Views

Comments

arrow-up