DEC
15
දේශීය රබර් මිල ස්ථාවර මට්ටමකට

දේශීය රබර් මිල මේ වන විට ස්ථාවර මට්ටමකට පැමිණෙමින් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටිනවා.
ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියේ දේශීය රබර් මිල පහත වැටීම සහ අතිරික්ත ආනයනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ දෙවැනි ප්‍රගති සමාලෝචන රැස්වීම අතරතුරයි.
එමෙන්ම රබර් ආනයනයේද ශීඝ්‍ර පහළ යාමක් පෙන්නුම් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
191 Views
Comments