DEC
08
ඩෙංගු යළි හිස ඔසවයි

රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය යළිත් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
පසුගිය සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,602 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර එම සංඛ්‍යාව 390කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 272 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.
181 Views
Comments