ගාල්ලේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැඩිවෙලා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

ගාල්ලේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැඩිවෙලා

ගාල්ලේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැඩිවෙලා

 

මේ වන විට ළමා හිංසනය හා කාන්තා හිංසනය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වී ඇති බැවින් එවැනි පවුල්වල තොරතුරු සොයා බලා අවශ්‍ය සහන ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා සංවිධාන සංවර්ධන කේන්ද්‍රය පවසනවා.

 

 

මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සදහා එම සංවිධානය විසින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වූ වැඩමුළුවේදී ප්‍රජා සංවිධාන සංවර්ධන කේන්ද්‍රයේ සම්බන්ධීකරණ නිලධාරිනී ප්‍රියලතා කලංසූරිය මහත්මිය පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මේ වන විට ඉහළ ගොස් ඇති බවයි.

views

199 Views

Comments

arrow-up