පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක්

පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක්

ලීසිං හා ණය වාරික සංගමය අද(15) පෙරවරුවේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා.

ඒ කල්බදු වාරික නොගෙවූ වාහන අදාළ සමාගම් විසින් බලහත්කාරයෙන් රැගෙන යාම නතර කරන ලෙස ඉල්ලමිනුයි.

විරෝධතාවයේ නිරත වූ පිරිසෙන් පස්දෙනෙකු පොලිස්පතිවරයා සමග සාකච්ඡාවක් ද ලබා ගෙන තිබුණා. 

views

195 Views

Comments

arrow-up