කැස්බෑව අධිකරණ භූමියේ දී පළා ගිය සැකකරුවන් කොටුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

කැස්බෑව අධිකරණ භූමියේ දී පළා ගිය සැකකරුවන් කොටුවේ

කැස්බෑව අධිකරණ භූමියේ දී පළා ගිය සැකකරුවන් කොටුවේ

කැස්බෑව අධිකරණයේ දී පළා ගිය සැකකරුවන් දෙදෙනා යළි පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා පෙරේදා(13)  දිනයේදී මාංචුද සමගින් මෙලෙස පැන ගොස් තිබුණා.

පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවිසැලකින් රුපියල් 7000ක මුදලක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

views

193 Views

Comments

arrow-up