වැට් බදු පනත බලාත්මකයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

වැට් බදු පනත බලාත්මකයි

වැට් බදු පනත බලාත්මකයි

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ඊයේ(14) දිනයේදී අත්සන් තැබුණා.

මෙම පනත් කෙටුම්පතට අදාළව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැති අතර එහිදී එය වැඩි ඡන්ද 41කින් සම්මත වුණා. 

views

205 Views

Comments

arrow-up