MAY
30
පළාත් තුනක උණුසුම ඉහළ යයි

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, මිනිස් සිරුරට දැනෙන උණුසුම "අවධානය" යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
175 Views
Comments