පෙම අහිමි සොවින් දිවි ගමනට සමුදුන් මැදවච්චියේ යුවතිය

මැදවච්චිය ප්‍රදේශයේ පාසල් සිසුවියක් සියදිවි හානි කරගෙන තිබේ.
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටින මෙම සිසුවිය, ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ වෙනත් පාසලක සිසුවෙකු එම සම්බන්ධතාවය නවතා දැමීම හේතුවෙන් ඇය සියදිවි හානි කර ගෙන ඇති බව මූලික පොලිස් විමර්ෂණ වලින් අණාවරණය වී ඇති බව පොලිසිය පවසා සිටී.
සිසුවිය පියාගේ රැකවරණය හමුවේ පෝෂණය වී අධ්‍යාපනය හදාරා ඇති අතර මෙම සිසුවියගේ මව මීට වසර කිහිපයකට පෙර විදෙස් ගත වී ඇත.
සිද්ධිය පිළිබඳ මැදවච්චිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
230 Views
Comments