නායයෑමක් හේතුවෙන් මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගය වසා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

නායයෑමක් හේතුවෙන් මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගය වසා දැමේ

නායයෑමක්  හේතුවෙන් මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගය  වසා දැමේ

මහනුවර- මහියංගනය ප්‍රධාන මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබේ.

මහනුවර- මහියංගනය මාර්ගයේ
18 වංගුව ප්‍රදේශයේ 14 වන වංගුව ආශ්‍රිතව නායයාමක් සිදුව ඇත.  හේතුවෙන් එම මාර්ගය මෙලෙස තාවකාලිකව  වසා දමා ඇති බව පොලිසිය පවසා සිටී.

views

253 Views

Comments

arrow-up