DEC
22
ණයට වෙච්ච වැඩේ නන්දලාල් හෙලි කරයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා ඉන්දියාව සහ චීනය ඇතුළු ද්වී පාර්ශවික ණය හිමියන්ගේ මුල්‍ය සහතිකය අපේක්ෂාවෙන් පසුවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මහ බැංකු අධිපතිවරයා ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකා චීනය, ජපානය සහ ඉන්දියාව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව සාකච්ඡා පැවැත්වූ බවයි අධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ.
182 Views
Comments