හදිසි නීතිය පැනවූයේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමටයි - පොලිසිය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

හදිසි නීතිය පැනවූයේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමටයි - පොලිසිය

හදිසි නීතිය පැනවූයේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමටයි - පොලිසිය

හදිසි නීති පැනවූයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බව පොලීසිය ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශ හුවමාරු කිරීම මෙම හදිසි නීති පනත යටතේ වරදක් වන බවයි ඊයේ(23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අසංග බරවිට මහතා ප්‍රකාශ කර සිටියේ.

එසේම යම් ස්ථානයක නීතිවිරෝධීව කිසියම් අයකු කටයුතු කරන්නේ නම් ඔවුන් ඉවත් කිරීමේ බලය ද ත්‍රිවිධ හමුදාව සතු බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ.

views

284 Views

Comments

arrow-up