විභාග පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කෙරේ

2021 වර්ෂයේදී පැවැත්වීමට නියමිත විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂත්ව විභාගය 2022 ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වේ.
අ.පො.ස උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි මස 07 වන සඳුදා සිට මාර්තු මස 05 වන සෙනසුරාදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය 2022 මැයි මස 23 සඳුදා දින සිට 2022 ජූනි 01 වන බදාදා දක්වා පැවැත්වේ.
812 Views
Comments