MAY
09
දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වරති

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ.
එහි විධායක සභාව අද රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත්තේ දූෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකුට වානිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරක් පිරිනැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම වශයෙන් බව සඳහන් වේ.
292 Views
Comments