හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පූජා භූමියක් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පූජා භූමියක් කරයි

හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පූජා භූමියක් කරයි

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පූජා භූමියක් බවට රජය ඊයේ(16) රාත්‍රී නිල වශයෙන් ප්‍රකාශයකට පත්කළේය.

 

 

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අවසන් නවම් මහා පෙරහර මංගල්‍යයේ සමාරම්භයට සහභාගි වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද පස්වරුවේ ඊට අදාල සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන්වාහන්සේට ප්‍රදානය කළේය.

views

643 Views

Comments

arrow-up