බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගන්න
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගන්න

බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගන්න

පොදු ස්ථානවලට යාමේදී එන්නත් දෙකම ලබාගැනීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නිතීපති උපදෙස් ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ , බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙසයි.

 

 

මේ අතර ඉදිරියේදී පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට කොවිඩ් කමිටුව ඊයේ(10) තීරණය කළේ ය.
එමෙන්ම දෙවන මාත්‍රාව ද ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලු දෙනාට අධිමාත්‍රාව ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

views

725 Views

Comments

arrow-up