ඡන්දය ඩිජිටල් ක්‍රමයට තියන්න ඩිජිටල් පුරවැසි සංගමයෙන් යෝජනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

ඡන්දය ඩිජිටල් ක්‍රමයට තියන්න ඩිජිටල් පුරවැසි සංගමයෙන් යෝජනාවක්

ඡන්දය ඩිජිටල් ක්‍රමයට තියන්න ඩිජිටල් පුරවැසි සංගමයෙන් යෝජනාවක්

ශ්‍රී ලංකා ඩිජිටල් පුරවැසි සංගමයේ කැඳවුම්කරු අවන්ත රණසිංහ මහතා කියා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදයටත් ජනතා පරමාධිපත්‍යයටත් ගරු කරන්නේ නම් දේශපාලන වාසි නොලබා මෙරට චන්ද ක්‍රමය ඩිජිටල්කරණය කළ යුතු බවයි.

 

එමගින්, මැතිවරණය සඳහා දැරීමට සිදුවන අධික වියදම අවම වන බවත්, එය අනාගත ආයෝජනයක් බවත් එම සංගමය ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා කියා සිටී.

 

සැබැවින්ම තාක්ෂණය මෙතරම් දියුණු යුගයකදී ලිපිද්‍රව්‍ය, සේවක පඩිනඩි වැනි අනවශ්‍ය වියදම් කපා හරිමින් තාක්ෂණය භාවිතයෙන් ඉතා පහසුවෙන් මෙවැනි ක්‍රියාවලීන් හැසිරවිය හැකි බව ආයුබෝ අපගේ ද අදහසයි.

views

227 Views

Comments

arrow-up