SEP
17
කෘෂි බෝග අපනයන ආදායමේ අඩුවක්

මෙරට කෘෂි බෝග අපනයන ආදායමේ අඩුවක් පවතින බව වාර්තා වනවා.
මෙම වසරේ ගත වූ මාස හතක කාලය තුළදී කෘෂි බෝග අපනයනයෙන් මෙරටට හිමිවී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 242 ක ආදායමක් බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසා සිටියේ.
එහි අධ්‍යක්ෂ ජනරාල් ඒ.ටී.පී. දිස්නා පවසා සිටියේ පසුගිය වසරට සාපේක්ෂව මෙය විශාල අඩු වීමක් බවයි.
294 Views
Comments