බලපත්‍ර රහිත වෙනිවැල්ගැට තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

බලපත්‍ර රහිත වෙනිවැල්ගැට තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

බලපත්‍ර රහිත වෙනිවැල්ගැට තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

බලපත්‍ර රහිත වෙනිවැල්ගැට තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය අනුරාධපුර කඳවුරේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඊයේ(23) අනුරාධපුර නැගෙනහිර වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට බස් නැවතුම්පොළ අසල නවතා තිබූ බස් රථයක් තුළ තුල තිබී කිලෝග්‍රෑම් 310 කට අධික මෙහෙම වෙනිවැල්ගැට තොගය හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

49 හැවිරිදි අදාළ සැකකරු තිසා වැව බීට්ටු වන නිලධාරි කාර්යාලයට බාරදී තිබෙනවා.

views

244 Views

Comments

arrow-up