APR
12
උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියට අමතරව බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා ඇති බව ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසා සිටියේය.
උත්සව සමයේදී ව්‍යාජ වෙළෙඳුන්ගෙන්ද ආරක්ෂා වීමට ජනතාව වගබලා ගත යුතු බව ඔහු අවධාරණය කර සිටියේය.
226 Views
Comments