FEB
05
මෙරට කුරුදු වලට ලැබුණු අලුත් සහතිකය

යුරෝපීය කොමිසම විසින් “ශ්‍රී ලංකා කුරුඳු” සඳහා ප්‍රථම වරට භූගෝලීය දර්ශක (GI) සහතිකය ප්‍රදානය කර ඇත.
මෙය දශකයකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන් රැසකගේ සහය සහ පාර්ශවකරුවන්ගේ දැඩි උත්සාහයෙන් පසුව ශ්‍රී ලංකාවේ කුළුබඩු එකම සන්නාමකරණයක් යටතේ ලෝක වෙළදපොලට හදුන්වාදීමට ගෙන ගිය වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයකි.
748 Views
Comments