ජාතික ජන බලවේගයේ විරෝධතාවට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

ජාතික ජන බලවේගයේ විරෝධතාවට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

ජාතික ජන බලවේගයේ විරෝධතාවට කඳුළු ගෑස් සහ ජල  ප්‍රහාර

මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලදී සුවිශාල ජනතා සහභාගිත්වයක් ඇතිව ආරම්භ කරන ලද මහා ජනතා විරෝධතාව සහ පා ගමන කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කොට විසුරුවා හැර ඇතැයි වාර්තා වේ.

views

253 Views

Comments

arrow-up