පොහොර ගෙන්වීම පිළිබඳව ජනපති සමග තීරණාත්මක සාකච්ඡාව අද
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

පොහොර ගෙන්වීම පිළිබඳව ජනපති සමග තීරණාත්මක සාකච්ඡාව අද

පොහොර ගෙන්වීම පිළිබඳව ජනපති සමග  තීරණාත්මක සාකච්ඡාව අද

පොහොර නැවතත් පමණ ආනයනය කිරීම සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

මේ පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ 3,4 කාට වලට අයත් පොහොර ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

 

මේ අතර ගොවි ජනතාව ද සඳහන් කරන්නේ තමන්ට අවශ්‍ය රසායනික පොහොර ලබා දෙන්නේ නම් යළි වගාවන් ආරම්භ කිරීමට තමන් සූදානම් බවයි.

views

1798 Views

Comments

arrow-up