ගෑස් හිඟ නෑ.. - ඉල්ලුම වැඩියි..
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

ගෑස් හිඟ නෑ.. - ඉල්ලුම වැඩියි..

ගෑස් හිඟ නෑ.. - ඉල්ලුම වැඩියි..

ලිට්‍රො ගෑස් සමාගමේ සභාපතිවරයා පවසන්නෙ නිෂ්පාදන ගැටලු හේතුවෙන් ලාෆ් ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොවීම තුළ ලිට්‍රො ගෑස් සඳහා දැඩි ඉල්ලුමක් පවතින බවයි.

 

 

පවතින ගෑස් හිඟය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

 

 

තමන් දෛනිකව ගෑස් මෙට්‍රික් ටොන් දහසක් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත්තත් ලාෆ් සමාගම අක්‍රියවීම මත මෙම අර්බුදය හට ගෙන ඇතැයි තේෂාර ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

views

578 Views

Comments

arrow-up