NOV
08
විදෙස් රැකියා වල නියුතු ශ්‍රමිකයන්ට විදෙස් සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

දැනට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී විදෙස් රැකියාවල නිරතව සිටින පුද්ගලයින් සඳහා යලි ලියාපදිංචිවීමට සහන කාලයක් ලබා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා.
නොවැම්බර් 15 සිට දෙසැම්බර් 14 දක්වා මෙම සහන කාලය ක්‍රියාත්මකයි.
898 Views
Comments