ආණ්ඩුව ගේන්න හදන ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් ගැන විජිත හේරත් හෙළි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

ආණ්ඩුව ගේන්න හදන ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් ගැන විජිත හේරත් හෙළි කරයි

ආණ්ඩුව ගේන්න හදන ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් ගැන විජිත හේරත් හෙළි කරයි

ආණ්ඩුවට එරෙහිව මතුවන විරෝධතා මැඩ පැවැත්වීමේ අරමුණින් ත්‍රස්ත විරෝධී පනත නමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතක් සම්මත කිරීමට ආණ්ඩුව උත්සහ දරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටී.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමට සහ අත්තනෝමතික අයුරින් තම සිතැඟි අනුව කටයුතු කිරීමට  මෙවැනි පනත් හරහා ආණ්ඩුව අවස්ථාව හිමි වනු ඇති බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.
 

views

231 Views

Comments

arrow-up