මුදල් නෑ කියමින් තවදුරටත් ඡන්ද කල්දැමිය නොහැකියි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

මුදල් නෑ කියමින් තවදුරටත් ඡන්ද කල්දැමිය නොහැකියි

මුදල් නෑ කියමින් තවදුරටත් ඡන්ද කල්දැමිය නොහැකියි

ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට විස්තීරණ ණය පහසුකමක් ලබාදීම සඳහා අනුමැතිය ලබා දීමත් සමග මැතිවරණ පැවැත්වීමට මුදල් නොමැති බව රජයට ප්‍රකාශ කළ නොහැකි බවයි.

 

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්ය.

views

303 Views

Comments

arrow-up