වනජීවියට ලක්ෂ 70ක ආදායමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

වනජීවියට ලක්ෂ 70ක ආදායමක්

වනජීවියට ලක්ෂ 70ක ආදායමක්

2022 වසරේ දී රුපියල් හැත්තෑ ලක්ෂයක ආදායමක් ඉපයූ බව වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

 

වනාන්තරවලට සහ වනජීවීන්ට සිදු කරන හානි සඳහා කළ නඩු පැවරීම් මගින් මෙම මුදල උපයා ඇති බවයි වාර්තා වන්නේ.

 

පසුගිය වසරේ නොවැම්බර් මස වන විට බලපත්‍ර ගාස්තු බලපත්‍ර ඇතුළු අනෙකුත් මාර්ගවලින් වනජීවි දෙපාර්තමේන්තුව උපයා ඇති මුළු ආදායම රුපියල් මිලියන 1421ක්.

views

93 Views

Comments

arrow-up